ගොව්‍යයා පාසල යනු ගොවීන් කුඩා කණ්ඩායම් වශයෙන් එක්ව, තමන්ගේම පරිසරයපරිසරය තුළ සිටිමින් වාණිජ ගොවි කටයුතු පිළිබඳව ඉගෙන ගන්නා ස්ථානයකි. එහි තිබෙන විශේෂත්වය වන්නේ සිය කෘෂි නිෂ්පාදනයන් සිදු කරගෙන යන අතරතුර දී ලබන ප්‍රායෝගික අත්දැකීම් සමග ගලපා ගනිමින් ගොවීන් විසින් ම ඉගෙනීමගෙනීම සිදුකිරීමයි. ගොව්‍යව්‍යයා පාසලක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නේ සීමිත සම්පත් ප්‍රමාණයකි. සෙවණ සහිත එළිමහනක ගොවි ගෙදරක හෝ ප්‍රජා ශාලාවක පැවැත්විය හැක ඊට සහභාගි කරගන්නා ගොවීන් සතු වැඩිවීමේ කියවීමේ හා ගණනය කිරීමේ මූලික හැකි අති බිම අවශ්‍ය වූ ඉහළ මට්ටමේ විධිමත් අධ්‍යාපනයක් ලැබුවන් වීමක් අවශ්‍ය නොවේ එනමුත් ගොවියා පාසලක් පවත්වාගෙන යාම කළ යුත්තේ පහසු කාරක පුහුණුව ලැබූ උපදේශකයින් පුහුණු කරුවන් විසින් පමණකි